IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


උමංදොළ ඇළ රක්ෂිතයේ ගස් කැපූ දෙදෙනෙකු අත්අඩංගුවට

(එන්. ආරච්චි)   
 
දැරණියගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාලිබොඩ ග්‍රාම සේවා වසමේ ඔරු පිහිල්ලගම, උමංදොළ ඇළ රක්ෂිතයේ ගසක් කැපූ දෙදෙනෙකු දෙහිඕවිට අඩවි වන කාර්ය්‍යාලයේ නිලධාරීන් විසින් අද (18)අත්තඩංගුවට ගෙන ඇත.
 
මාලිබොඩ ග්‍රාම නිලධාරීවරයාට ලැබුනු තොරතුරක් මත සැකකකරුවන් දෙදෙනා, එම ගසේ කඳන් 6 ක් හා දම්වැල් කියත්ද අත්තඩංගුවන ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා අඩවි වන කාර්ය්‍යාලයේ ඇප මත මුදා හැර ඇති අතර මේ මස 20 වන දින ඔවුන්ට අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට අඩවි වන කාර්ය්‍යාලයෙන් දැනුම් දී තිබේ.
 
ගසෙහි වටිනාකම රුපියල් 10,000ක් පමණ වන බවට අඩවි වන කාර්යාලය පවසයි.

සැකකරුවන් දෙදෙනා ඔරුපිහිල්ලගම දේශයේ පදිංචිකරුවන් දෙදෙනකි.



අදහස් (0)

උමංදොළ ඇළ රක්ෂිතයේ ගස් කැපූ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site