උමා ඔය ව්‍යාපාරයේ පීඩාවට පත් වූ බව කියන පිරිසක් කුඹුරු සහ ඉඩම් සඳහා වන්දි නොදීම, ගල් වෙඩි නිසා ගෙවල් ඉරි තැලීම හා ළිං වල ජලය හිඳී යාම ආදී ගැටළු සඳහා විසඳුම් ඉල්ලා අද (28) උමා ඔය ව්‍යාපාරයේ පුහුල්පොල වැඩ බිමේ ප‍්‍රධාන උමග හරස් කර පැවැත්වූ විරෝධතාවයක් පැවැත් වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd