IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


උපාධිධාරීන් 12,000 කට රැකියා අවස්ථා

(නිමල කොඩිතුවක්කු)

උපාධිධාරීන් 12,000 කට  ලබන 30, 31 සහ  අගෝස්තු 1 දා රැකියා ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව 2013 වසරේ සිට 2018 වසර දක්වා උපාධිය ලබා ගත් පිරිස සඳහා මෙහිදි රැකියා අවස්ථා ලබාදීමට නියමිතය.

බාහිර උපාදිධාරින්ටත් මේ යටතේ  රැකියා අවස්තා ලබාදිමට පියවර ගෙන ඇත.

උපාධිධාරීන් සඳහා මෑතකාළයේ දී එකවර රැකියා ලබාදෙන  පළමු අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර්  මහතා පැවැසීය.

උපාධිධාරියා කවර පක්ෂයකට අයිති ද, කවර  කුලකයකට අයිති ද යන්න පිළිබඳ සොයා බැලිමකින් තොරව  විනිවිදභාවයකින් යුතුව මේ රැකියා ලබාදී ඇති බැවින් යූ. එන්. පී කාරයට  විතරයි දුන්නේ. පොහොට්ටු කාරයා කැපුවා කියා කාටවත් අර්ථ දක්වන්නට නොහැකි බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ  අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (0)

උපාධිධාරීන් 12,000 කට රැකියා අවස්ථා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site