IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව ගොඩගමදී විරෝධතාවයක්

(කේ.බුද්ධික කුමාරසිරි)

හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ උපකාරක පන්තියක් තුළදී සිසුවියන් අපයෝජනයට ලක් කළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා මව්පියවරු පිරිසක් අද (15) සවස ගොඩගම නගරයේදී විරෝධතාවයක නිරතවූහ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර ගුරුවරයා සිසුවියන් අට දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව විරෝධතාවයේ නිරත පිරිස් පවසති.

එසේම ඉදිරියේදී වෙනත් කිසිදු දරුවෙකුට මෙවන් සිද්ධීන් ඇති නොවීම සඳහා සැකකාර ගුරුවරයාට දිවයිනේ වෙනත් කිසිදු ප‍්‍රදේශයක උපකාරක පන්ති පැවැත්වීමට නොහැකි වන පරිදි අධිකරණ තීන්දුවක් ලබා දෙන ලෙස  දෙමව්පියෝ ඉල්ලා සිටිති.



අදහස් (0)

උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව ගොඩගමදී විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site