(ටෝනි කරුණානායක)
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උප සභාපති හා විකට සණස සමිතියේ සභාපති ඇතුළු 10 දෙනෙක් රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (13) නියම කළාය
ඉකුත් 30 වැනි දා මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ දී පුද්ගලයකුට කැත්තකින් කොටා පහර දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් 10 දෙනා රිමාන්ඩ් ගත කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd