දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.උදෑසන හා රාත්‍රී කාලයේදී ශිත කාලගුණයක්ද අපේක්ෂා කළ හැකි බව කියයි.
බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත් වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානයන්හි මල් තුහින තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd