( දියතලාව - ඩී.කේ.රත්න )
දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෙඩෙට් නිලධාරීන් විසිර යාමේ උත්සවයක් නරඹමින් සිටි පුද්ගලයෙකු අද (15) හදිසියේම මියගොස් ඇතයි දියතලාව පොලීසිය පවසයි.
ගෝනවල මදුරුගමුව පදිංචි එස්.ඩී.සුනිල් අබේකෝන් නැමති පනස් අට හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට දියතලාව මූලික රෝහලේ තැන්පත් කර ඇත. දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි දියතලාව පොලීසියේ නිළධාරීහු පිරිසක් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උත්සවයක් නරඹමින් සිටි පුද්ගලයෙක් හදිසියේම මරුට