(ඉන්දිකා රාමනායක)
රුපියල් 5000 ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබාගත් තරුණයකු මෝදර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මෝදර උයන නිවාස සංකීර්ණයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු බවද පොලිසිය කියයි.
උත්සව සමයේ රටපුරා රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බවත් ඒ අනුව රුපියල් 5000 නෝට්ටු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසට ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd