රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් සභාවේ නිල කාලය 25 වැනි දා අවසන් වීමට නියමිතව ඇති බැවින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටි සී.වී.විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාව හරහා ලබන 24 වැනි දා විශේෂ නිවේදනයක් නිකුත් කරන බවට දෙමළ ජනතා සභාව මගින් නිවේදනයක් නිකුත් කර ඇත.
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නඩරාජා පරමේශ්වරී ශාලාවේදී දෙමළ ජනතා සභාව ලබන 24 වැනි දා රැස්වීමට නියමිතව ඇති අතර එහිදී දෙමළ ජනතා සභාවේ සම සභාපතීත්වය දරණ සී.වී.විග්නේශ්වරන් මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිත බවට දෙමළ ජනතා සභාව මගින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන්ව ඇත.
එම එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ දෙමළ දේශපාලන මතයන් හා ඉදිරි ගමන්මග සම්බන්ධයෙන් 24 වැනි දා රැස්වන දෙමළ ජනතා සභාවේ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවටත් එහිදී ප්‍රධාන දේශනය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටි සී.වී.විග්නේශවරන් මහතා සිදු කිරීමට නියමිතව තිබේ.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු සබේ නිල කාලය 25 වැනි දායින් අවසන් වෙයි