උතුරු පළාත් සභාවේ 2016 සඳහා වන අයවැය 18 වැනිදා ඒකමතිකව සම්මත විය.

උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා කීවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු අයවැය සම්මත කිරීමට ඡන්දය දුන් බවයි.