රොමේෂ් මධුෂංඛ
උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඩෙල්ෆ් මුහුදු තීරයේ දී මෙම ඉන්දීය ධීවරයින් පිරිස විසින් මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා මුර සංචාරක රථයකට නිරීක්ෂණය වීමෙන් පසුව ධීවර පරික්ෂක කාර්යාලයට බාරදුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය.
අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් පිරිස පවසා ඇත්තේ තම යාත්‍රාවේ කාර්මික දෝෂයක් හේතුවෙන් අතරමංව උතුරු මුහුදු කලාපයට පාව ආ බවය.
එහිදී ඉන්දීය ධීවරයින් නාවික හමුදා නිලධාරීන් විසින් බේරාගෙන යාපනය ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මුහුදේ මසුන් ඇල්ලූ 8ක් අත්අඩංගුවට