(මනෝජ් හර්ෂික)
ඉදිරි සතියේ සිට උතුරේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට කිමිඳුම් කටයුතුවල නියැලෙන ධීවරයන්ට වෙරළේ සිට සැතපුම් පහක දුරක් පමණක් භාවිත කරන ලෙස ධීවර අමාත්‍යාංශය අද(19) උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ජී.එස්.පී තාක්ෂණය ඔස්සේ එම සීමාව තීරණය කර සිතියම් ගත කර ඇති බවත්, මෙම සීමාව උල්ලංඝනය කරන ධීවර කිමිඳුම්කරුවන්ට නීතිමය පියවර ගැනීමට නාවික හමුදාවට උපදෙස් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
පේදුරුතුඩුවේ සම්ප්‍රදායික ධීවර රැකියාවේ නිරත ධීවරයින් සහ මුලතිව් වෙරළ තීරයේ සිට පේදුරුතුඩුව දක්වා කිමිඳී මුහුදු කූඩැල්ලන් අල්ලන ධීවරයන් සමඟ අද පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
819
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නන්ට ධීවර අමාත්‍යංශයෙන් සීමාවක්