IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


උතුරු මැද පළාතේ වෙළෙන්දන්ට සහල් මෝල් හිමියන්ගෙන් කොන්දේසියක්

(මනුල වික්‍රම)

නාඩු  සහල් ඇණවුම් කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් කීරි සම්බා ඇණවුම්  කළහොත් පමණක් සිල්ලර වෙළෙන්දන්ට නාඩු සහල් සපයන බවට සහල් මෝල් හිමියන් කොන්දේසියක් දමා ඇතැයි උතුරු මැද පළාතේ සිල්ලර වෙළෙන්දෝ කියති.

සහල් සපයන්නන් සාමාන්‍ය වෙළඳසැලකට නාඩු සහල් කිලෝ පහේ බෑග් 30 ක් ලබාදෙන බවත් එම හාල් කිලෝ 30 ලබා දෙන්නේ කීරි සම්බා කිලෝ 60 ක් ඇණවුම් කළහොත් පමණක් බවත් වෙළෙන්දෝ කියති.

සහල් සපයන්නන් රතු සම්බා,රතු කැකුළු,සුදු කැකුළු සහ සම්බා කැකුළු සහල් වර්ග සැපයීමෙන් වැළකී සිටින බවද වෙළෙන්දෝ පැවසූහ.

නාඩු සහල් කිලෝවක් රුපියල් 98 ට දක්වා පහත හෙළීමෙන් සහල් සපයන්නන්ගේ ලාභය අඩු වන බවත් එය වෙනත් ආකාරයකින් ලබාගැනීම සඳහා උතුරු මැද පළාතේ සිටින ප්‍රබල ව්‍යාපාරිකයින් මෙම කූඨ ජාවාරම සිදුකරන බවත් සුළු ව්‍යාපාරිකයෝ කියති.

මිල අධිකවීම හේතුවක් සාමාන්‍ය ජනයා කීරි සම්බා මිලදී  ගන්නේ ඉතා අඩුවෙන් බවත් මේ හේතුවෙන් වෙළඳසැල්වල කීරි සම්බා තොග ඉතුරු වී ඇති බවත් ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

 



අදහස් (1)

උතුරු මැද පළාතේ වෙළෙන්දන්ට සහල් මෝල් හිමියන්ගෙන් කොන්දේසියක්

Asoka gunasekara Saturday, 28 December 2019 01:45 AM

ජනාධිපතිතුමනි, ඔබේ අවධානය පිණිසයි.............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site