උතුරු පළාතේ මිරිදිය මත්ස්‍ය කර්මානතය නගා සිටුවීම සඳහා ඇමරිකා සංවර්ධන බැංකුව ඇමරිකා ඩොරලර් මිලියන 9000 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත.
එම මුදලින් ඩොලර් මිලියන 3000 ක් මුදලක් දෙසැම්බර් පළමු සතිය වන විට ලබා දීමට පියවර ගන්නා බව නිලධාරින් පවසයි.
මුදල් වලින් සියයට 45 ක් මිරිදිය මත්ස්‍ය පොකුණු ඉදිකිරිම සඳහා වෙන් කරනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd