(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව මූන්රිමුරිප්පු තේක්කවත්ත ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී තරුණයෙක් අද (6) මිය ගිය බව වව්නියාව පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ සීග්‍රගාමි දුම්රියට තේක්කවත්ත ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් අසලදී ඒම තරුණයා දුම්රියේ ගැටී තිබේ.
දුම්රිය හරස් මාර්ගයෙන් ඒම තරුණයා ගමන් කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටුණේ ද එසෙත් නැතිනම් දුම්රියට පැන සිය දිවි හානිකරගත්තේද යන්න පිළිබඳව සොයා වව්නියාව පොලීසිය විසින් පරික්ෂණ පවත්වයි.
මෙසේ දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇත්තෙ 36 හැවිරිදි වව්නියාව කූමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd