IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උණවටුනේ අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙක් රෝහලේ


 
ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
 
ගාල්ල මාතර මහා මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් උණවටුන එරමුදුගහ හන්දිය අසලදී අද (5) අළුයම පාර හරහා පනින ලද සුනඛයෙක් බේරීම සඳහා උත්සාහ ගැනීමේදී පාරෙන් ඉවතට පැන කාණුවක් තුළට වැටීමෙන් වූ අනතුරින් තුවාල ලැබු එම ත්‍රී රෝද රථයේ ගමන් ගත් 19 හැවිරිදි තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය කියයි.


මෙම අනතුරින් මියගොස් ඇත්තේ මාගම්මැද්ද, පයාගල පදිංචිව සිටි ගොඩකන්ද කංකානම්ගේ උමේෂ් නැමැති තරුණයෙකි. 


අනතුරින් තුවාල ලැබ රෝහල් ගත කළ දෙදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


පොලිසිය පවසන්නේ මෙම පිරිස බෙලිඅත්තේ තම ඥාති නිවසකට ගොස් නැවත පයාගල පිහිටි තම නිවෙස් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවි ඇති බවයි.



අදහස් (0)

උණවටුනේ අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site