IMG-LOGO

උඩුගමදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මරුට

(රවී ලියනගේ)

උඩුගම බද්දේගම ප්‍රධාන මාර්ගයේ ගෝනදෙනිය ප්‍රදේශයේදී අද (02) සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි භානුක ඩයස් නැමැති තරුණයෙකි.

උඩුගම දෙස සිට පැමිණි යතුරුපැදිය ගෝනදෙනිය පන්සල ආසන්නයේදී බද්දේගම දෙස සිට පැමිණි ටිපර් රථයක ගැටී ඇති බව පොලිසිය පැවසීය.

මෙම රිය අනතුරකින් තුවාල ලැබු පුද්ගලයින් උඩුගම රෝහලින් කරාපිටිය රෝහලට  මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

 

 



අදහස් (0)

උඩුගමදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 244 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 121 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1737 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site