උඩුගම රවී ලියනගේ /අමල් වික්‍රමරත්න
පොද්දල පොලිස් වසමේ කීඹීඇළ දරහේන ප්‍රද්‍ෙශයේ පුද්ගලයෙකු විසින් සිය බිරිඳ සහ නැන්දණිය තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොද්දල පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 25ක් වන තක්ෂිලා දුලංජලී බාලසුරිය සහ වයස අවුරුදු 46 වන සන්ධ්‍යා රෝහිණී වන ඇගේ මවයි.
පවුල් ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd