චාමින්ද දිසානායක
බලංගොඩ හිටුවල ගයිවත්ත ප්‍රදේශයේදී ගම්වාසියෙකු විසින් ඇටවූ මන්දකට හසුවූ කොටියෙකු බේරාගැනීමට වනජීවී නිලධාරිහු අද (5) කටයුතු කළහ.
හිටුවල කැලෑවේ අටවන ලද මන්දකට අසුවුන මෙම කොටියා මන්දත් සමග ගයිවත්ත ප්‍රදේශයේ මහාමග වැටී සිටිනු ගම්වාසින් දැක තිබේ . මේ ගැන වනජීවි කාර්යාලයට දැණුම් දීමෙන් අණතුරැව උඩවලව සහ බෙලිහුල්ඔය වනජිවි නිලධාරිහු පැමිණ කොටියා මන්දෙන් නිදහස් කොට ආරක්ෂාකාරිව උඩවලට රක්ෂිතයට රැගෙන ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොටියෙක් නෙවෙයි.
ඇත්ත. ලංකාවේ මිනිස්සු ව්‍යවහාරයට කොටියා කිව්වට ලංකාවේ කොටි නැත. ලංකාවේ ඉන්නේ දිවියන් (Leopards) පමණි. පුල්ලි තියෙන්නේ දිවියන්ට, චීටා, හා ජගුවර් යන විශේෂ වලට පමණි.
දිවියෙක් නේද?
කරන ලද මේ සත් ක්‍රියාවට ඔබට තුති