බිමල් ශ්‍යාමන් ජයසිංහ
අන්තර් ජාලයේ විද්‍යුත් තැපැල් ලිපිනයන් ජංගම දුරකථන හරහා පුද්ගලයන් මුලාකර මෙරට කෝටි ගණනාවක මුදල් විදේශ ගත කිරිමේ ජාවාරමක නිරත වු උගන්ඩා ජාතිකයන් තිදෙනෙකු හා නයිජිරියානු ජාතිකයකු අද (28) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.
ජාවාරම සඳහා යොදා ගත් බව කියන ලැප්ටොප් පරිගනක තුනක් , ජංගම දුරකථන හතක්, විවිධ බැංකුවල මුදල් තැන්පත් කිරිමෙන් පසු එවන ලද රිසිට්පත්වල ඡායා පිටපත් රැසක් පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd