හබරාදූව බඹගල පාලම අසලදී උකුස්සකු මරා දැමූ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී මෙම සැකකරුවන් හය දෙනා හබරාදූව පොලිසියට පැමිණ බාර වී තිබේ.
මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනෙක් ද රිමාන්ඩ් බාරයේ පසු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd