(මහේෂ් කිර්තිරත්න)
පළාත් පාලන මැතිවරණය ක්‍රමයට විරෝධය පළ කරමින් කළු පටි පැළද , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිවරු පිරිසක් අද (24) උකුවෙල ප්‍රාදේශීය සභා මංගල රැස්විමේ දි විරෝධතාවය පළ කළහ.
උකුවෙල ප්‍රාදේශිය සභා මංගල රැස්විම සභාපති එ.ජ.නි.ස ඩි.ඩබ්.එම් චේතියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මෙහිදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කණ්ඩායම් නායක හිටපු සභාපති සමන්ත ධර්මසේන ,ලංකා ගමගේ ,පි.පි.ජි මේරිනෝනා,ජයම්පති ඇටිපොල යන මන්ත්‍රිවරුන් පමණක් කළුපටි පැළද සිටි අතර අනෙකුත් මන්ත්‍රිවරුන් හත්දෙනා කළු පටි පැළද සිටියේ නැත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උකුවෙල ප්‍රා.සභාවේ කළුපටි විරෝධයක්