බුදු රජාණන්වහන්සේගේ අසිරිමත් තෙමගුල සිහිපත්කරමින් ඊශ්‍රායලයේ බෞද්ධ විහාරය ශ්‍රිලංකාවේ තානාපති කාර්යාලය හා සියලුම ශ්‍රීලාංකික සංවිධාන එකමුතුවෙන් සංවිධානය කැරෙන වෙසක් පිංකම ලබන 16 වැනි සෙනසුරාදා උදේ 7.30 සිට ටෙල් අවිව්හි බෙද්දානි ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
විහාරාධිපති කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් එදින සිල් සමාදන්වීමේ වැඩ සටහනක් ද පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම ලොව පුරා පැතිරේවා..(හේ)