IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ සිරුරක් හමුවෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු තරුණ කාන්තාවකගේ මළ සිරුරක් අද (4) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.

මෙම මළ සිරුරේ අනන්‍යතාවය පිළිබඳව කිසිඳු තොරතුරක් මෙතෙක් සොයා ගෙන නොමැත.

මෙම මළ සිරුර වයස අවුරුදු 20 ත් 25 ත් අතර තරුණ කාන්තාවක් විය හැකි බවත්,  කලු පැහැති පන්ජාබ් ඇඳුමක් පැළැඳ සිට ඇති බවත් පොලීසිය විසින් සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ජලාශයෙන් ගොඩ ගන්නා ලද මළ සිරුර මරණ  පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත රැගෙන යෑමට පොලීසිය විසින් පියවර ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site