IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඉහළ කොත්මලේ ජලාශයේ ජලයට තෙල් මිශ්‍ර වෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

ඉහළ කොත්මලේ ජලාශයේ ඇති ජලය මත විශාල ලෙස පැතිරී ගිය තෙල් පැල්ලම් තට්ටුවකින් වැසී තිබේ.

තෙල් මිශ්‍ර ජලය  විශාල වශයෙන් ජලාශයේ ඉවුරු ආසන්න ප්‍රදේශයන් තුළ දක්නට ලැබේ.

ජලාශයේ ජලයට තෙල් මිශ්‍රවීමෙන් ජලාශයේ පාසි වර්ගයක් ද විශාල වශයෙන් ගැලැවී ගොස් ජලාශය මැදට හා ඉවුරු ආසන්නට ගසා ගෙන පැමිණ තිබෙනු දක්නට ලැබේ.

ඉහළ කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ලැබෙනුයේ නානුඔය හා අග්‍රාඔය නැමැති ඔය වලින්ය.

එම ඔයවලට ජලයට මිශ්‍රව මෙසේ ජලාශයට තෙල් මුසුව ඇති බවට සැක කළ හැකි බව උඩරට පරිසර සංගම් පෙන්වා දෙයි.

මේ අයුරින් ජලාශයේ ජලය අපවිත්‍රවීම නිසා ජලජ ජීවීන්ට, ජලජ ශාකයන්ට මෙන්ම ජලාශයේ සුන්දරත්වයට ද තර්ජනයක් එල්ල විය හැකි බව එම සංගම් වැඩිදුරටත් සඳහන් කරති.



අදහස් (1)

ඉහළ කොත්මලේ ජලාශයේ ජලයට තෙල් මිශ්‍ර වෙයි

දිමුත් Wednesday, 17 July 2019 10:31 AM

දැන් අපිට බොන්න වෙන්නේ ඔය වතුරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 546 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 329 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 478 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site