IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉසෙඩ්. ඩී. ඇළේ ගසාගෙන ගිය වසුපැටවකු බේරාගනී

(නිමල් ජයරත්න)
 
වැලිකන්ද සෙවනපිටිය ඉසෙඩ්. ඩී ප්‍රධාන ඇළට වැටී සැඩ පහරට ගසාගෙන යමින් සිටි වසු පැටවෙකු අද(03) උදෑසන බේරාගැනීමට සෙවනපිටිය ත්‍රිරෝද රථ රියදුරෝ සමත් වූහ.
 
ඉසෙඩ්. ඩී. ප්‍රධාන ඇළ, වන අලි පවා වැටී ගසාගෙන යන ඇළක් බවද, එය දෙපස ආරක්ෂිත වැටක් සවි කිරීම අවශ්‍ය බවද ප්‍රදේශවාසීහු පවසති.
 
වසුපැටවා ගොඩට ගැනීමට විනාඩි 30ක පමණ  කාලයක් වැය වු අතර ඒ සඳහා විශාල වෙහෙසත්  දැරීමට ඔවුන්ට සිදුවිය.
 
වසුපැටවා ප්‍රකෘති තත්ත්වයට පැමිණි පසු අවශ්‍ය ආහාර ලබා දී නිදහස් කිරීමට ඔවුහු කටයුතු කළහ.


 



අදහස් (0)

ඉසෙඩ්. ඩී. ඇළේ ගසාගෙන ගිය වසුපැටවකු බේරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site