( රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට නැවතත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට සිදු වූ බවට වාරිමාර්ග නිලධාරීහූ පැවසූහ.
කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට පසුගිය දින දෙක තුළද වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 35 අඟල් 10 ක් දක්වා වැඩි වීම හේතුවෙන් වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගත් බවටද කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරී කාර්යාලය පවසයි.
මේ මස 06 වනදා ඉරණමඩු ජලාශයේ වාන් දැමීම ආරම්භ වූ අතර එහිදී වාන් දොරටු 14ක් විවෘත කිරීමට සිදුවීමෙන් කිලිනොච්චියේ ජනතාව 20,000 කට අධික ප්‍රමාණයක් විපතට පත් වූ අතර නැවතත් වාන් දොරටු විවෘත වීම හේතුවෙන් පහත් බිම්හි සිටින ජනතාවට ප්‍රෙව්ශමෙන් සිටින ලෙසට කිලිනොච්චිය ආපදාකලමනාකරන කාර්යාලය විසින් දැනුම් දී ඇත.



2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙකක් යළි විවෘත කරයි