IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ඉමදූව ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මතයි

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2020 වසරේ අයවැය යෝජනාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර මහතා විසින් අද (19) සභාවට ඉදිරිපත් කරන ලදී.

එම අයවැය යෝජනාව සඳහා පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද 12 ක් ද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ටී.ජී.අජිත් ප්‍රේමකුමාර මහතා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ නොසිටියේය.

ඒ අනුව ඉමදුව සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මත විය.

මෙම අයවැයට අනුව ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2020 අපේක්ෂිත ආදායම රුපියල් 293,037,800.00 වන අතර 2020 සඳහා අපේක්ෂිත වියදම රුපියල් 293,035,000.00ක් වේ.



අදහස් (0)

ඉමදූව ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32038 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11238 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 291 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site