(ජේ.කේ.එල් චාමින්ද)
අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කබරගල පුස්වැල්කඩ මාර්ගයට පස් කඳු කඩාවැටී අද (22) උදෑසන ස්ථාන දෙකකින් මාර්ගය අවහිරව පැවතිණි.
මෙසේ පස් කඳු කඩා වැටී ඇත්තේ කබරගල සහ හටංගල ප්‍රදේශවලය.
මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රදේශීය සභාවේ මන්ත්‍රී ඒ. ජී අරුණ මහතා පැවසුවේ මෙම තත්වය සම්බන්ධයෙන් ප්‍රදේශීය සභාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර කඩිනමින් මෙම පස් කඳු කඩා වැටුණු ස්ථානවල පස් ඉවත් කර රථවාහන ධාවනයට කටයුතු යොදන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd