වලගම්බා රජ දවස ඉදි කළ බවට සැලකෙන පස්සර කහටරුප්ප උරුම්තැන්න ශ්‍රි ධර්මරාජ ගල්ලේන් විහාරයේ අනවසර කැනීම් සිදු කර ඇතැයි ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිසිය එම ස්ථානයට යන විට ස්ථාන කිහිපයක කැණීම් සිදු කර තිබුණු බව ද පැවසේ.
ගල් විදින යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිපයක් අධාල ස්ථානයේ තිබි අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
නිධන් සොයා මෙම කැණීම් කළාදැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd