
(ක.ග.කරුණාරත්න)
ත්‍රිකුණාමලය - හබරණ මාර්ගයේ ගමන් ගත් ඉන්ධන බවුසරයක් හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරළී එයින් පිටවූ මාර්ගය දිගේ ගලා යද්දී ප්‍රදේශවාසීහු එක්ව පෙට්‍රල් භාජනවලට එකතු කරනු අයුරු දක්නට ලැබිණි.
අනතුර සිදුවන අවස්ථාවේ පෙට්‍රල් ලීටර් 19800 ක් පමණ ප්‍රවාහනය කර ඇත. කිසියම් හේතුවකට තිරිංග තද කළ අවස්ථාවේ ලිස්සාගොන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ඇත.
මෙම ඉන්ධන තොගය ත්‍රිකුණාමලයේ සිට ප්‍රවාහනය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් බර වාහන තිරිංග ක්‍රියා කරනවා හොරයි නේද? රියදුරු පත් හා ටයර් පරීක්ෂා කිරීම පොලීසියේ වගකීම නේද?
මෙයා යම් තෙල් තොගයක් තොග ආවරණය කිරීම සඳහා හිතාමතාම විනාශ වෙන්න පුළුවන්. අපරාදෙ මහජනයාගේ සල්ලි...