ශාන්ත රත්නායක
ඉන්කොප්‍ර්ෂන් ඉංජිනේරු සංගමය 18 වැනි වරටත් සංවිධනය කරන INCO 2018 ප්‍රදර්ශනය සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධනතත්වයෙන් අද (22) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.
එයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd