ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සුළං වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මේ ගැන විපරමින් සිටින්නැයි ධිවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 14/06/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
90 |
60 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
34 |
27 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
31 |
26 |
85 |
75 |
වැසි වාර කිහිපයක් |
|
ගාල්ල |
30 |
26 |
85 |
80 |
වැසි වාර කිහිපයක් |
|
යාපනය |
31 |
28 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
29 |
22 |
95 |
70 |
වැසි වාර කිහිපයක් |
|
නුවරඑළිය |
19 |
14 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
31 |
24 |
95 |
70 |
වැසි වාර කිහිපයක් |
|
ත්‍රීකුණාමළය |
35 |
26 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
31 |
27 |
90 |
80 |
වැසි ස්වල්පයක්. |
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2312
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඉදිරි දිනවල සුළඟේ වේගය වැඩිවෙයි ‘