IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘ඉදිරි දිනවල වැස්ස වැඩිවන හැඩ‘

රට ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය නිසා වැසි තත්ත්වය යම්තාක් දුරකට වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, ඌව සහ දකුණු  පළාත්වල විටින්විට වැසි ඇතිවිය වේ. සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් ‍100 ට වැඩි ඇතිවිය හැකිබවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

491

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/05/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

95

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

35

26

90

65

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

95

75

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ගාල්ල

31

25

90

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

35

27

80

65

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මහනුවර

31

21

95

65

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

21

13

95

75

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

33

23

95

65

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

33

26

90

60

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

33

25

90

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.



අදහස් (0)

‘ඉදිරි දිනවල වැස්ස වැඩිවන හැඩ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site