උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ඉදිරි දින  කිහිපයේ ශ්‍රී ලංකාව පුරා තද වැසි  අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/11/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

23

95

70

විටින් විට වැසි.

මඩකලපුව

30

24

95

80

විටින් විට වැසි

කොළඹ

30

24

95

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

24

95

80

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

31

24

90

75

විටින් විට වැසි

මහනුවර

28

20

95

75

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

20

11

95

75

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

31

22

95

70

සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

30

24

95

75

විටින් විට වැසි

මන්නාරම

30

25

85

65

සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.