සෑම ප්‍රදේශයකට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වුවත්, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ යාපනය දිස්ත්‍රීක්කයේ වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. (අ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd