බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැර, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකර ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 07/07/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
38 |
26 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
31 |
27 |
85 |
65 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
ගාල්ල |
30 |
26 |
90 |
75 |
වැසි ස්වල්පයක් |
|
යාපනය |
33 |
28 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
29 |
22 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
නුවරඑළිය |
19 |
14 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
රත්නපුරය |
33 |
23 |
85 |
60 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
ත්‍රීකුණාමළය |
35 |
26 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
32 |
27 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඉදිරි 24 පැයේ වැසි රහිත කාලගුණයක්‘