ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ සහ කඳුකර ප්‍රදේශ වලත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශෙවලත් විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද පවසයි.
ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් සිටිනා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd