ශ්රී ලංකාවේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උදය කාලයේදී මධ්‍යම පළාතේ මීදුම ඇති වීමේ හැකියාව පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd