බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 4සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/08/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
25 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
33 |
25 |
85 |
65 |
සවස 4 සිට ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
32 |
26 |
90 |
70 |
වැසිවාර කිහිපයක්. |
ගාල්ල |
30 |
27 |
85 |
75 |
වැසිවාර කිහිපයක්. |
යාපනය |
33 |
27 |
75 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
30 |
21 |
95 |
60 |
වැසි ස්වල්පයක්. |
නුවරඑළිය |
21 |
13 |
90 |
70 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
31 |
24 |
95 |
60 |
වැසිවාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
33 |
24 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මන්නාරම |
32 |
25 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉදිරි 24 පැයේ කාලගුණය