බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/08/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
25 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
33 |
24 |
85 |
70 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
33 |
26 |
80 |
65 |
වැසි ස්වල්පයක්. |
|
ගාල්ල |
30 |
26 |
85 |
75 |
වැසි ස්වල්පයක්. |
|
යාපනය |
32 |
28 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
20 |
95 |
60 |
වැසි ස්වල්පයක්. |
|
නුවරඑළිය |
21 |
08 |
85 |
40 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
33 |
24 |
95 |
55 |
වැසි ස්වල්පයක්. |
|
ත්‍රීකුණාමළය |
36 |
25 |
85 |
50 |
වැසි ස්වල්පයක්. |
|
මන්නාරම |
34 |
25 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
2025 ඔක්තෝබර් මස 08
1972
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉදිරි 24 පැයේ කාලගුණය