ඉදිරි දින කිහිපයේදී නිරිතදිග ප්‍රදේශයේ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වයේ සාපේක්ෂ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු වේ‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd