බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව කියයි.
| 
				 ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/06/2015  | 
		|||||
| 
				 නගරය  | 
			
				 උෂ්ණත්වය (සෙ. අංශක)  | 
			
				 සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)  | 
			
				 
 කාලගුණය  | 
		||
| 
				 උපරිම  | 
			
				 අවම  | 
			
				 උපරිම  | 
			
				 අවම  | 
		||
| 
				 අනුරාධපුරය  | 
			
				 34  | 
			
				 25  | 
			
				 85  | 
			
				 50  | 
			
				 ප්‍රධාන වශයෙන් වැසි රහිත.  | 
		
| 
				 මඩකලපුව  | 
			
				 37  | 
			
				 26  | 
			
				 90  | 
			
				 40  | 
			
				 අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  | 
		
| 
				 කොළඹ  | 
			
				 32  | 
			
				 25  | 
			
				 90  | 
			
				 65  | 
			
				 වැසි ස්වල්පයක්.  | 
		
| 
				 ගාල්ල  | 
			
				 32  | 
			
				 25  | 
			
				 90  | 
			
				 70  | 
			
				 වැසි ස්වල්පයක්.  | 
		
| 
				 යාපනය  | 
			
				 33  | 
			
				 28  | 
			
				 80  | 
			
				 60  | 
			
				 ප්‍රධාන වශයෙන් වැසි රහිත.  | 
		
| 
				 මහනුවර  | 
			
				 30  | 
			
				 22  | 
			
				 90  | 
			
				 60  | 
			
				 ප්‍රධාන වශයෙන් වැසි රහිත.  | 
		
| 
				 නුවරඑළිය  | 
			
				 21  | 
			
				 13  | 
			
				 90  | 
			
				 65  | 
			
				 වැසි ස්වල්පයක්.  | 
		
| 
				 රත්නපුරය  | 
			
				 34  | 
			
				 24  | 
			
				 90  | 
			
				 55  | 
			
				 වැසි ස්වල්පයක්.  | 
		
| 
				 ත්‍රිකුණාමළය  | 
			
				 36  | 
			
				 26  | 
			
				 90  | 
			
				 50  | 
			
				 අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  | 
		
| 
				 මන්නාරම  | 
			
				 33  | 
			
				 27  | 
			
				 85  | 
			
				 70  | 
			
				 ප්‍රධාන වශයෙන් වැසි රහිත.  | 
		
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1963										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉදිරි 24 පැයේ කාලගුණය