බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලින් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd