බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/05/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
26 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
33 |
26 |
90 |
60 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
26 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
30 |
26 |
90 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
32 |
27 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
21 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
22 |
14 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
32 |
25 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
34 |
26 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මන්නාරම |
32 |
27 |
80 |
65 |
වැසි ස්වල්පයක්. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd