අපරභාගයේදී හා සවස් කාලයේ දී දිවයිනේ උතුරු පළාත හැර සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැකියි‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd