අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් පැමිනෙන සුළං අභිසාරීවන කලාපය) ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහි බලපෑමෙන් වැසි තත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කෙරේ.
‘අපරභාගයේදී දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව ඒවා කටුනායක සිට ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශ කරා පැතිර යයි‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd