අපරභාගයේදී දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව ඒවා බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ කරා පැතිර යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/04/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
24 |
95 |
55 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
33 |
26 |
90 |
65 |
වැසි ස්වල්පයක්. |
කොළඹ |
32 |
25 |
90 |
60 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
32 |
25 |
90 |
65 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
34 |
25 |
90 |
55 |
වැසි ස්වල්පයක්. |
මහනුවර |
31 |
21 |
95 |
60 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
22 |
11 |
95 |
70 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.. |
රත්නපුරය |
34 |
23 |
95 |
55 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
34 |
25 |
95 |
60 |
වැසි ස්වල්පයක්. |
මන්නාරම |
32 |
25 |
90 |
60 |
වැසි ස්වල්පයක්. |
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉදිරි 24 පැයේ කාලගුණය