අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘නැගෙනහිර සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.

‘මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති වේ‘

‘සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර්.20-30 ක් පමණ වේ.‘

2015 අප්‍රේල්  මස 21 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.