අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැක‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 17/04/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
24 |
95 |
65 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
32 |
24 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
22 |
90 |
60 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
34 |
23 |
90 |
70 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
30 |
26 |
90 |
60 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
28 |
20 |
95 |
65 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
12 |
95 |
80 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
31 |
23 |
95 |
60 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
31 |
23 |
90 |
65 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
31 |
24 |
90 |
70 |
සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd